රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ ලොව ප්‍රමුඛතම ගායිකාවක් වූ ටීනා ටර්නර් ස්විස්ටර්ලන්තයේ පිහිටි සිය නිවසේ දී ඊයේ (24) මියගියාය.
මියයන විට 83 හැවිරිදි වියේ පසු වූ ටර්නර් පිළිබඳව මේ වන විට අලුත් කතාවක් හෙළිදරව් වී තිබේ.
ඇය සිය ජීවිතයේ විවිධ බාධක මඟහරවා ගැනීමට සහ සිය කටයුතු සාර්ථක කරගැනීම සඳහා බුදුදහම තම ජීවන දර්ශනය කරගත් බව බොහෝ අය නොදන්නා කරුණක් බවට පත්ව තිබුන ද ඇය බුදු දහම අනුව තම ජීවිතය පවත්වාගෙන ගොස් ඇති බව මේ වන විට කරුණු අනාවරණය වී තිබේ.
ඇය එක්තරා අවස්ථාවක පවසා තිබුණේ ද, සිය ජීවිතය බේරුණේ බුදු දහම නිසා බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...