මේ වසරේ (2023) මුල සිට ඉකුත් මැයි 26 වැනිදා දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 19.8 කින් ශක්තිමත් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව දැක්වේ.
මහ බැංකුව පවසන පරිදි මෙම වකවානුවේ අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකටම සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇත.
ඒ අනුව පසුගිය 26 දක්වා කාලය තුළ ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 26.4 කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 17.0 කින්, යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 18.9 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 19.7 කින් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...