දේශීය පුවත්

ලොව සුපිරි බලවතුන්ගේ බුද්ධි ආයතන ප්‍රධානීන් අතර රහස්‍ය හමුවක් පවත්වා ඇති බව වාර්තා වේ.

සිංගප්පූරු රජය විසින් මෙම සති අන්තයේදී සංවිධානය කර තිබූ ෂැන්ග්‍රිීලා කථිකාව ආරක්ෂක හමුවට සමඟාමීව මෙම හමුව පවත්වා ඇති අතර, මෙම හමුවට ඇමරිකාව නියෝජනය කරමින් එරට ජාතික බුද්ධි අංශ එව්රිල් හේන්ස්, ඉන්දියාවේ රෝ ආයතනයේ ප්‍රධානී සමන්ත් ගෝඒල්ද එක්ව සිටි බව වාර්තා වේ.

ලෝක සුපිරි බලවතුන් අතර පවතින මතභේද හමුවේ වුවද චීනයද මෙම හමුවට එක්ව සිටීම විශේෂත්වයක් බව සඳහන්ය.

කෙසේ වෙතත් මෙහිදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා කර නොමැති බවත් වාර්තා වේ.

https://twitter.com/srdmk01/status/1665252882235416578?s=20



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More