දේශීය පුවත්

සමගි ජන බලවේගය මුල් කරගත් පුළුල් දේශපාලන ධාරාවක් ගොඩනඟන බවත් එය මුල්කරගෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට පැමිණෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

රටේ විපක්ෂයේ සියලු බලවේග එකතු කරපු පුළුල්ම සන්ධානය සාදා ආණ්ඩුව පරද්දන වැඩපිළිවෙලකට යොමුවන බවයි ඔහු සඳහන් කරන්නේ.

කවුරුන් සමග පෑහෙනවා ද කවුරුන් සමග නොපෑහෙනවා ද යන්න නොව බලවේග වැඩ කරන ආකාරයට පමණක් දේශපාලනය තීරණය වන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More