කොරෝනා -2 වසංගතයද ඉදිරියේදී ඇතිවීම වැළැක්විය නොහැකි බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් මුළු ලොවටම අනතුරු අඟවා තිබේ.
කොරෝනා වසංගතය පිළිබඳව ලන්ඩන් නුවර පැවැති පරීක්ෂණයේදී ඔහු මේ බව පවසා ඇති අතර, මේ පරීක්ෂණයට සාක්ෂි දීම සඳහා හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ද කැඳවා තිබූ බව වාර්තා වේ.
කොරෝනා -2 වසංගතයෙන් බ්‍රිතාන්‍ය ජනතාව බේරාගැනීමට නොහැකි බවද හෙතෙම තවදුරටත් සඳහන් කර ඇත.
කොරෝනා – 2 වෛරසය කුමන ස්ථානයකින් ආරම්භ වන බව මෙතෙක් හෙළිවී නැති බවයි මහාචාර්යවරයා පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...