පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව රක්ෂිත භූමියක් හෝ ස්මාරකයක් ප්‍රකාශයට පත්කිරීමේ බලය ඇත්තේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ය.
පසුගිය දිනවල ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලද නියෝගයකට අනුව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල අනුව ක්‍රියාකිරීමට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගතයුතු බවට ජනාධිපති ලේකම්වරයා ලිපියක් නිකුත් කළ බව ප්‍රසිද්ධ විය.
එම නියෝගය නිකුත් කරන්නේ TNA පක්ෂයේ ඉල්ලීම පරිදි පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු අඩාල කිරීමට බව විවිධ පාර්ශ්ව වලින් චෝදනා එල්ල විය.
නමුත් මහා සංඝරත්නයේ විරෝධය නිසා ජනාධිපති ලේකම්වරයා විසින් තමා එවැනි නියෝගයක් ලබා නොදුන් බවට ප්‍රකාශකර තිබිණි. නමුත් සත්‍ය එය නොවන බව පහත ලිපිය මගින් පැහැදිලි වේ.
අදාළ ලිපිය පහළින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...