යුක්රේන – රුසියානු යුද්ධය තවදුරටත් අවුලවමින් හා එය භාවිතා කරමින් රුසියාව බිඳදැමීමට ක්‍රියාත්මක වන බටහිර අධිරාජ්‍යවාදීන්ගේ මෙහෙයුම් නිසා රුසියාවට න්‍යෂ්ඨික අවි අතට ගැනීමට සිදුවී ඇති බව රුසියානු විදේශ හා ආරක්ෂක ප්‍රතිපත්ති කවුන්සිලයේ ප්‍රධානී සර්ජි කරගනොව් ප්‍රකාශ කරයි.
බරහිර අධිරාජ්‍යවාදීන් විසින් රුසියාව බිඳ දැමීමට ක්‍රියාත්මක වන ආකාරයත්, ඒ සඳහා පළිහක් ලෙස යුක්රේන යුද්ධය භාවිතා කරන ආකාරයත් පිළිබඳව ඔහු විසින් සවිස්තරාත්මක හෙළිදරව්වක් සිදුකර තිබේ.
මේ පිළිබඳ තොරතුරු ඇතුළත් විශේෂ ලිපිය පහළින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...