දේශීය පුවත්

මෙරට මුහුණපා තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් තම ඇඟලුම් කර්මාන්තශාලා වසා දමා විදේශ රටවල කර්මාන්තශාලා ස්ථාපිත කරමින් සිටින බව ඇගළුම් නිෂ්පාදකයෝ සඳහන් කරති.

දැනට මෙරට පවතින කර්මාන්තශාලා වලින් ද නිෂ්පාදනය කරන්නේ සමස්ත ධාරිතාවකින් සියයට 25 ට අඩු ප්‍රමාණයක් බවද ඔවුන් පවසයි.

ඒකාබද්ධ ඇඟලුම් නිෂ්පාදකයන්ගේ සංසදය මේ බව පැවසුවේ ආර්ථික අර්බුදය සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවට පැමිණි අවස්ථාවේදීය.

විදුලි ගාස්තු ඉහළ යාම, තීරු බදු ගාස්තු ඇතුළු කර්මාන්තයෙන් පිරිවැය ඉහළ යාම හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙදපළ තුළ තරඟකාරීත්වය ද විශාල වශයෙන් පහළ ගොස් පහළ ගොස් නව ඇණැවුම් ලැබීම බරපතළ ලෙස අඩු වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More