දේශීය පුවත්

මිලියන 6.9 ජනතා ඡන්දයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරියේ පසුගිය ජුලි 09 වන දාය. ඔහු පළවා හැරීම සඳහා වූ මෙහෙයුම ආරම්භ වූයේ මාර්තු 31 වන දිනය.

ඒ එවකට ජනාධිපතිවරයාගේ මිරිහානේ පැඟිරිවත්තේ පිහිටි පෞද්ගලික නිවාසය ඉලක්ක කර ගෙන වන අතර, පැඟිරිවත්තේ පුපුරා ගිය එම ජනතා විරෝධය පිටුපස ඇමෙරිකාව ප්‍රමුඛ බලවතුන් සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ සේන තෝරදෙණිය මහතා විසින් ලියා පළ කර ඇති කෘති දෙක මගින් කරුණු හෙළිදරව් කර තිබේ.

පසුගිය දා සේන තෝරදෙණිය මහතා විසින් නිකුත් කළ ‘Galle Face Protest (Systems Change or Anarchy?) ගාලු මුවදොර විරෝධතාව: ක්‍රමය වෙනස් කිරීමක් හෝ අරාජිකත්වයද ?‘ යන කෘතිය මගින් මෙම ඊනියා අරගලයේ සැබෑ තුතු සමාජය හමුවේ දීර්ඝ වශයෙන් සාක්ෂි හා සාධක සහිතව අනාවරණය කර තිබේ.

මේ පිළිබඳව ‘දිවයින‘ පුවත්පතේ පළවූ සවිස්තරාත්මක ලිපියක් පහළින් දැක්වේ….

ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More