කොට්ඨාශ 35ක් සදහා සභිකයන් 35 දෙනෙකු තෝරා ගැනීම සදහා අලව්ව විවිධ සේවා සමූපකාර සමිතියේ ජන්ද විමසීම ඊයේ (21) දින පැවැත්වින.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කණ්ඩායම කොට්ඨාශ 35න් 35 ම ජයග්‍රහණය කර තිබේ.
එජාප-ශ්‍රීලනිප කිසිවෙකුට කිසිදු ආසනයක් දිනාගත හැකි නොවීම විශේෂත්වයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...