දේශීය පුවත්

පංච ශිලයවත් රැකිය නොහැකි ගිහි පාලකයන් විසින් ගෙන එනු ලබන ගිවිසුම් සහ පනත් වලට සංඝයාවහන්සේලාට යටත්වෙන්න සිදු වෙනා නම් එය මුළු මහත් භික්ෂු සමාජයටම සිදු කරණ නින්දාවක් බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසීය.

එලෙස ගෙන එනු ලබන පනත් කෙටුම්පත් ඇත්නම් වහාම එම පනත් කෙටුම්පත් හකුලා ගන්නා ලෙසටද උන් වහන්සේ පැවසීය.

සංඝයා වහන්සේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පනත් සම්මත කිරීමට උත්සාහ කරන්නේ නම් බුද්ධ ශාසන අමාත්‍යාංශය වැටලීමට සිදුවනු ඇති බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සදහන් කළේය.

භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත් පිළිබඳව පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ද අදහස් පල කළේය.
පුද්ගලයන් විශ්වාස කරමින් සාසනය ගිහියන්ට පාලනය කිරිමට ඉඩ සලසා නෙදෙන ලෙසද එහිදි පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

පංච ශිලයවත් රැකගන්න බැරි ගිහි පාලකයන්ට යටත් වීම භික්ෂු සමාජයටම නින්දාවක්

පංච ශිලයවත් රැකගන්න බැරි ගිහි පාලකයන්ට යටත් වීම භික්ෂු සමාජයටම නින්දාවක් – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපංච ශිලයවත් රැකිය නොහැකි ගිහි පාලකයන් විසින් ගෙන එනු ලබන ගිවිසුම් සහ පනත් වලට සංඝයාවහන්සේලාට යටත්වෙන්න සිදු වෙනා නම් එය මුළු මහත් භික්ෂු සමාජයටම සිදු කරණ නින්දාවක් බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසීය.

Gepostet von Lanka Lead News am Sonntag, 22. Juli 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More