දේශීය පුවත්

ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, කුමාරසිරි රත්නායක සහ සුදර්ශන දෙනිපිටිය යන මන්ත්‍රීවරුන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියාකිරීමට තීරණය කොට ඇත. ඒ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පසුගිය 18දා තඹුත්තේගමදී සිදු කළ ප්‍රකාශයකට විරෝධය පෑමක් වශයෙනි.

දසනායක මහතා පසුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඌව පලාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් සමාව අයැද සිටියද මෙම මන්ත්‍රීවරුන් ස්වාධීනව ක්‍රියාකිරීමේ තීරණය වෙනසක් කොට නැති බව වාර්තා වෙයි.

එමෙන්ම ඌව පලාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මහ ඇමතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පෑමක් ලෙස කළු පටි බැද සභාවාරයට සහභාගී වීම විශේෂ සිද්ධියක් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More