ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ චීන සහ රුසියානු නියෝජිතයින් පිරිසක් උතුරු කොරියාවේ සංචාරයක් අද (26) ආරම්භ කළ බවය.
රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි සොයිගු ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම මේ වනවිටත් උතුරු කොරියාවට ගොස් ඇති බව ද සඳහන් ය.
කොරියානු යුද්ධය නිමවී වසර 70ක් පිරීම නිමිත්තෙන් උතුරු කොරියාවේ පියෝන්ග්යැන් නුවරදී පැවැත්වෙන සුවිසල් උත්සවය නැරඹීමට ඔවුන් එක්වීමට නියමිත බවත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...