බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර්හි පාලන බලය හමුදාව යටතට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ආරක්ෂක අංශ මේ බව දැනුම් දී ඇති බවත්, ඒ අනුව එරට තුළ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසුරුවාහැර සියලු ආයතන අත්හිටුවා ඇති බවත් නයිජර් හමුදා පවසා ඇතැයි ද එම මාධ්‍ය සඳහන් කරයි.
මේ වන විට නයිජර්හි ජනාධිපති මොහොමඩ් බසූම් ඊයේ අලුයම ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...