මරණ දඬුවම ලබා දීම වහාම අත් හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කුවේට් රාජ්‍යෙයන් සහ සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
දැනට මරණ දඬුවම ලබා දීම අත්හිටුවා හෝ නවතා දමා ඇති රටවල් 170 කට වඩා වැඩි සංඛ්‍යාවට එකතු වන ලෙසද කුවේටය සහ සිංගප්පූරුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලීමක් කර තිබේ.
පසුගිය දා කුවේටය සිරකරුවන් 5 දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ අතර එම සිරකරුවන් 5 දෙනාට ශ්‍රී ලාංකික මත් ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ පුද්ගලයකු ද ඇතුළත් වූ අතර, සිංගප්පූරුවද පසුගිය දා සිරකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම ලබාදී ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...