හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මතා ධුරයෙන් ඉවත් කිරීමට දායක වීම පිළිබඳව කණගාටු වන බව රාජාංගණයේ සද්ධාරතන හිමියෝ පවසති.
සමාජ මාධ්‍ය වීඩියෝවක් හරහා කරුණු දක්වමන් උන්වහන්සේ පවසන්නේ එම අවස්ථාවේ රටේ තිබූ වාතාවරණය අනුව තමන් ද එයට සම්බන්ධ වූ බවත්, දැන් ඒ පිළිබඳව කණගාටු වන බවත්ය.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...