දේශීය පුවත්

වෘත්තීය සමිති මර්දනය කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛය ඉවත් කර නොගන්නේ නම් යොදාගත් පරිදි හෙට (03 දා) වෘත්තීය සමිති 30 ක් පමණ සංකේත වර්ජනයේ යෙදෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

සෞඛ්‍ය සේවයේ ගැටලු විසඳීම වෙනුවට ඒවා හෙළිදරව්වීම් වැළැක්වීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවද, එය ඉල්ලා අස්කර ගන්නා ලෙසට බලකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවද පවසන ඔහු, මෙම එක්දින වර්ජනයෙන් රෝගීන් අපහසුතාවට පත්වුවහොත් එහි වගකීම බලධාරීන් භාර ගත යුතු බව ද සඳහන් කරයි.

මේ අතර, මෙම වර්ජන ක්‍රියාමාර්ගය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහාය නොදක්වන බව එහි මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා සඳහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More