සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (3) කැඳවා ඇති වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට හදිසි කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (2) පැවැත්වීමට නියමිතය එම හදිසි සාකච්ඡාවට සෞඛ්‍ය වෘත්තිය සමිතිය රැසක නියෝජිතයන් සහභාගි වීමට නියමිත බව ද සෞඛ්‍ය වෘත්ති සමිති ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...