දේශීය පුවත්

ජාතික ගීය විකෘති කළ බවට චෝදනා එල්ල වී තිබෙන ගායන ශිල්පිනි උමාරා සිංහවංශ අද(02) දිනයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවා ඇති බව වාර්තා වේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට එහි දී නියමිත බවත්, ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවත් වාර්තා වේ.

ඇය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති ද යන්න සොයා බැලීමට මෙහිදී නියමිතව ඇති අතර එම මූලික විමර්ශනයෙන් පසුව අදාළ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා හරහා නීතිපතිවරයා වෙත නීති උපදෙස් ලබා ගැනීමට භාරදීම ද නියමිතව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More