ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව බවයි.
ජාතික ක්‍රීඩා සංගම් නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ බව පැවසූ අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ ලේකම්වරයා ද එක්ව සිටියහ.
කෙසේ වුවද, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5ක් මේ වනවිට පවත්වා අවසන්ව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...