කළු ජූලියෙන් ජිවිතක්ෂයට පත්වූවන් සිහි කරමින් යාපනය විශ්ව විද්යාජල සිසුන් ඊයේ (23) යාපනය විශ්වවිද්‍යාලයේදී සැමරුම් වැඩසටහනක් පැවත්වා තිබේ.
කළු ජුලිය සිදුවී වසර 35 ක් ගතවීම සිහි කරමින් අදාළ සැමරුම් වැඩසටහන පැවැත්වීමට යාපනය විශ්වවිද්‍යාල සිසුන් කටයුතු කරනු ලැබීය.
කළු ජූලිය සමයේ ජිවිතක්ෂයට පත්වූවන් සිහිකරමින් පහන් දල්වා, මල් පුදා සැමරුම් වැඩසටහන පැවැත්වීමට විශ්වවිද්‍යාල සිසුන් කටයුතු කළහ.
කළු ජූලිය සමයේ දෙමළ ජනතාව වෙනුවෙන් දැඩි අසාධාරණයක් සිදුවු බවට සැමරුම් වැඩසටහනට එක්වු විශ්වවිද්‍යාල සිසුන් පැවසූහ.
විශ්වවිද්‍යාල සිසුන් විශාල පිරිසක් සැමරුම් වැඩසටහනට එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...