විදුලි ගාස්තු අනුමත කිරීමේ බලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් උදුරා ගැනීම සඳහා විදුලි බල ඇමැතිවරයා විසින් හොර රහසේ නව විදුලි බල පනතක් කෙටුම්පත් කරමින් ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසයි.
හදිසි විදුලිය මිලදී ගැනීම, විදුලි ගාස්තු වැඩි කිරීම, විදුලි බලාගාර කොන්ත්‍රාත් ආදිය සම්බන්ධයෙන් අවසන් තීරක බලය ඇමැතිවරයා වෙත පැවරෙන ආකාරයට නීති සකස් කරමින් ඇති බවත්, විදුලි වංචාවලට සම්බන්ධ හිටපු විදුලිබල ලේකම්වරයෙකු ඇතුළු පිරිසක් විසින් මෙම කෙටුම්පත සකස් කරන බවත් ඔහු හෙළිදරව් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...