මහියංගණ මුලික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාවක රෝහලේ ආපන ශාලාවෙන් මිළදී ගන්නා ලද , චොක්ලට් එකක් තුළ තිබී “මහපට ඇඟිල්ල“ ක කොටසක් හමුවී ඇති අතර පසු ඒ පිළබදව මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය දැනුවත් කිරිමෙන් පසු, මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ විශේෂ පරික්ෂාවකට කෙරිණි.
මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් අදාල ආපන ශාලාව පරික්ෂා කිරිමෙන් අනතුරුව එම චොක්ලට් නිෂ්පාදනයට අදාළ කාන්ඩයේ අනෙකුත් චොක්ලට් නිෂ්පාධන සිය භාරයට ගැනීමෙන් අනතුරුව, මහියංගණ නගරයේ සුපිරි වෙළෙද සැල්ද පරික්ෂාකර, අදාල ඛාන්ඩයේ චොක්ලක් සිය භාරයට ගැනීම සිදු කරනු ලැබීය.
– ලංකාදීප –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...