ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබාදීම ප්‍රමුඛ කාර්යය විය යුතු බවත්, නැතහොත් රටේ ජනතාවට ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
අද යුක්‍රේනයේ ඇතිවී තිබෙන තත්ත්වය මත තිරිඟුපිටි මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බව හා තිරිඟු පිටි හිඟයක් නිර්මාණය වී ඇති බවද, ඉන්දියාව මෙම තත්ත්වය තුළ සහල් අපනයනය නවතා දමා ඇති පසුබිමක ලොකයේ ආහාර අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවද, එවන් වාතාවරණයක් තුළ අපේ රටේ ගොවීන්ට අවශ්‍ය ජලය ලබා නොදුනහොත් විදුලිය තිබුන ද ජනතාව හාමතේ මිය යන දිනය වැඩි ඈතක නොවන බවද විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...