දේශීය පුවත්

උතුර හා නගෙනහිර දෙමළ ප්‍රශ්නය නොවිසඳා රට සංවර්ධනය කළ හැකි බව යමෙක් ප්‍රකාශ කරයි නම් එය මිථ්‍යාවක් බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී. වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා පසුගිය 5 දා යාපනයේදී පවසා ඇත.

ජනාධිපතිවරයා ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුව අමතා 13 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය හා ඊට අයත් බලතල ගැන කතා කිරීමට සූදානමින් සිටින බව කී විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා ඔහුගේ එම කතාව ඉදිරිපත් වනතුරු දෙමළ දේශපාලන පක්ෂ බලා සිටින බවද පවසයි.

13 වෙනි ව්‍යවස්ථාව ගැන දකුණේ ජනතාව තුළ විශාල බියක් ඇති බවත් එය එසේ විය යුතු තත්ත්වයක් නොවන බවත් ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා මේ නිසාම රට තුළ විවිධ මතවාද ගොඩනැගෙමින් පවතින බවත් කියයි.

ශ්‍රී ලංකාවට බුද්ධාගම පැමිණ වසර 700 කට පසුව සිංහල භාෂාව පැමිණ ඇති බවත්, පුරාවිද්‍යා නිලධාරීන් ප්‍රශ්නය යටගැසීමට එම ඉතිහාසය පවා විකෘති කොට ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More