දේශීය පුවත්

දරුණු වියළි කාලගුණික තත්ත්වයත් සමග උෂ්ණත්වය ඉහළ යාමෙන් ජාතික වනෝද්‍යාන තුළ ආහාර හිඟවීමෙන් සතුන් උග්‍ර ආහාර හා පානීය ජල හිඟයකින් පීඩාවට පත්ව ඇති බව වනජීවී නියාමන නිලධාරීන්ගේ සංගමය පවසයි.

ජාතික වනෝද්‍යාන 15ක වන සතුන් මෙලෙස පීඩාවට පත්ව ඇති අතර දුර්වල සතුන් ආහාර හා ජලය නොමැතිව මිය යන බව වනජීවී නියාමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති එම්.අයි.එම්. පීරිස් මහතා සඳහන් කරයි.

මාදුරුඔය, ගල්ඔය, විල්පත්තුව, අංගම්මැඩිල්ල, හොරොව්පතාන, සෝමාවතිය, උඩවලව, බූන්දල, වස්ගමුව, මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ සහ යාල තෘණ බිම් වියළී උග්‍ර ආහාර අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, ජාතික වනෝද්‍යාන තුළ සහ ප්‍රේරණ රක්ෂිත කලාප තුළ ගිනි තැබීම් නිසා වන අලින් සඳහාද උග්‍ර ආහාර අර්බුදයක් හට ගෙන ඇති බවත් ඒ මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More