අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීකයකු වූ ධනිෂ් අලි පවසන්නේ චතුර සේනාරත්න සමඟ එක්ව රට බේරා ගැනීම සඳහා නව දේශපාලන ගමනක් ආරම්භ කළ බවය.
ඔහු මේ බව කියා සිටියේ ‘අරගලයේ අනාගතය‘ යන මැයෙන් සමාජවාදී ජාතික ව්‍යාපාරය පැවැත් වූ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
එම සමුළුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ද එක්ව සිටියේය.
2015 දී රාජපක්ෂලා පරාජය කිරීම මෙරට පළමු අරගලය වූ බවත්, එම අරගලයට නායකත්වය දුන්නේ චතුර සේනාරත්න බවත් එම සමුළුව අමතමින් ධනිෂ් අලි සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...