දේශීය පුවත්

දිවයින පුරා පවතින දැඩි නියඟය ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟටද බල පා ඇති බව වාර්තා වේ.

කිලෝ මිටර් 308 ක් පුරා දිවෙන මහවැලි ගඟේ ඇතැම් ස්ථාන වියළි යමින් පවතින අතර, මහවැලි ගඟ මෙලෙස සිඳී යාම නිසා කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සැපයීමට නොහැකි වී ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට පානීය ජල ගැටළුවක්ද නිර්මාණය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More