රුසියාව පවසන්නේ දශක පහකට පසු යළිත් සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට සැලැසුම් කරන බව යි.
සෝවියට් රුසියාව පළමුවෙන් සඳෙ ගවේෂණය සඳහා යානාවක් යවන ලද්දේ 1976 වසරේදීය.
රුසියාව මෙවර සඳට යැවීමට සූදානම් වන්නේ සඳ මතට පතිත කරමින්, ගවේෂණ කටයුතු සදු කළ හැකි ආකාරයේ යානයකි. මෙය ‘ලූනා 25’ යනුවෙන් නම් කර ඇත.
‘ලූනා 25’ කිලෝ ග්‍රෑම් 800 ක් බරය. මෙය සඳුගේ දක්ෂිණාර්ධ ගෝලයට පතිත කිරීමට නියමිතය.
‘ලූනා 25’ යානය ලබන 11 වැනිදා සෝයුස් රොකට්ටුවක ආධාරයෙන් ගමන් ආරම්භ කරනු ඇති බව ද පැවැසෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...