රටපුරා ඇතිවී තිබෙන වියලි කාලගුණය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇතැම් ප්‍රාදේශීය බෙදාහැරීම් මධ්‍යස්ථාන වල ජලය බෙදාහැරීම නිශ්චිත කාලසටහනක් අනුව සිදුකරන බවයි මණ්ඩලය පවසන්නේ.
ඇතැම් ප්‍රදේශවල ජල බවුසර යොදාගෙන ජලය බෙදා හැරීමටද කටයුතු කරමින් ඇති අතර, ජල මූලාශ්රවල ප්‍රමාණවත් ජලය නොමැති වීම හේතුවෙන් මෙම පියවරයන් ගෙන ඇති බව මණ්ඩලය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...