පාර්ලිමේන්තුවේ ව්‍යාපාර කමිටුවට සුළු පක්ෂ නියෝජනය කිරීමේ අවස්ථාවක් ලබාදීමට එකඟවී තිබුනද දැන් එය වළක්වා ඇති බවත්, තම පක්ෂය මෙම කමිටුව නියෝජනය කළ යුතු බව සභානායකවරයා සහ විපක්ෂ නායකවරයාද පිළිගෙන තිබූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
දැන් එම තත්ත්වය වෙනස් වී ඇත්තේ කෙසේ දැයි ඒ මහතා අද(08) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...