ආණ්ඩුව පසුගිය දින 15 තුළ නාටකයක් රඟ දැක්වූ බවත් ඒ හේතුවෙන් මෙවර ලැබීමට නියමිතව තිබූ වී අස්වැන්නෙන් 40% ක ප්‍රමාණයක් විනාශ වූ බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, පා.ම. මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
ආණ්ඩුවට විදුලිය කැපීමට කොහොමටත් සිදුවන බව දන්නා බැවින් කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජලය ලබාදීම හේතුවෙන් විදුලිය කැපීමට සිදුවන බව මහජනයාට ඒත්තු ගැන්වීම සඳහා පසුගිය දින 15 ක් තිස්සේ ව්‍යාජ නාටකයක් රඟදක්වමින් සිටි බවයි ඒ මහතා පවසන්නේ.
අද (08) පිටකෝට්ටේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි ඒ මහතා මෙම විශේෂ අනාවරණය සිදු කර සිටියේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...