දේශීය පුවත්

ජාතික ජනබලවේගයේ මහාචාර්යවර්යක් පවසා ඇත්තේ 1 වසරේ සිට මෙරට දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම් කළ යුතු බව යැයි ද, යුනිසෙෆ් ආයතනය පවා පවසා ඇත්තේ මව් භාෂාවෙන් දරුවන් ගලවා දමා වෙනත් භාෂාවකින් ඉගැන්වීම නොකළ යුතු බව යැයිද ජානිපෙ මාධ්ය ප්රකාශක, ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

සිංහල හෝ දෙමළ මව්භාෂා වල මුල්වලින් දරුවන් ගලවා දමා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම් කළ හොත් දරුවන්ගේ චින්තන ශක්තියට හා භාෂා හැකියා වර්ධනයට එය තදින්ම බලපාන බවද ඒ මහතා පෙන්වා දෙයි.

ජාතික ජනබලවේගයේ මහාචාර්යවරියක් පවසන මෙම යෝජනාව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ප්‍රතිපත්තිවලට එකඟදැයි මෙහිදී මුසම්මිල් මහතා ප්‍රශ්න කරයි.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More