මාස 4ක් තිස්සේ විදුලි බිල නොගෙවීම නිසා කොළඹ හිටපු පුරපති රෝසි සේනානායකගේ නගරාධිපති නිල නිවසේ විදුලි බලය ඊයේ (අගෝ. 8) විසන්ධි කර ඇති බව වාර්තා වේ.
ඉකුත් මාර්තු මාසයේ 19 වන දා සිට විදුලි බිල නොගෙවීම නිසා රුපියල් ලක්ෂ 6ක විදුලි බිලක් ගෙවීම පැහැර හැර තිබුණු බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, ඊයේ පෙරවරුවේ නගරාධිපති නිල නිවසට ගිය විදුලි බල මණ්ඩල නිලධාරීන් පිරිසක් එහි විදුලිය විසන්ධි කර තිබේ.
නගර සභා ආරංචි මාර්ග සඳහන් කළේ, ඇය තනතුරින් ඉවත්ව තිබියදීත් පුරපති නිවසේ රැඳී සිටීම හේතුවෙන් එම බිල ඇය ගෙවිය යුතු බව ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...