‘13 දුන්නොත් රටට මොකද වෙන්නේ?‘ මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම අගෝ: 10 දා සවස 3.30ට තුන්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට එරෙහි සන්ධානයේ කැඳවුම්කරු විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ උපදේශකත්වය යටතේ මෙය සංවිධානය කරනු ලබයි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්රමුඛ ජාතික සංවිධාන, රණවිරු සංවිධාන සහ විදේශීය ශ්‍රී ලාංකික සංවිධාන 40ක නායකයෝ මෙන්ම විද්වත්හු ද සහභාගී වෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...