දේශීය පුවත්

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මීට අවුරුදු 40කට පමණ පෙර ගෙන එනු ලැබූ එකක් බවත්, එහි එල්ලී සිටින්නේ වර්තමාන පාලකයන් බවත්, රටට හිතැති බලවේග විසින් ඉල්ලා සිටින්නේ 13 නොව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට 69 ලක්ෂයක ජනවරමක් ලැබුනේ ද 13 ක්‍රියාත්මක කිරීම සඳහා නොව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා බවද ඒ මහතා පවසයි.

13 ක්‍රියාත්මක කිරීමට යම් යම් අය කැමැති වුවත් 2021 වසරේ සංශෝධනය වූ නව ව්‍යවස්ථාව තුළ ඒ සඳහා ප්‍රතිපාදන නොමැති බවද ඒ මහතා පෙන්වා දෙයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More