දේශීය පුවත්

සිමෙන්ති සංස්ථාව තුළ සිදුවන වංචා හා දූෂණ සම්බන්ධවත්, එහි ආරක්ෂාවට සිටි හමුදා නිලධාරින් ඉවත් කිරීම සම්බන්ධවත් එමගින් වර්තමානයේ සිමෙන්ති සංස්ථාව තුළ මහා පරිමාණ යකඩ සොරකම් කිරීම් සිදුවන බවත් පෙන්වා දෙමින් එම සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබේ.

සංස්ථා භූමියෙන් හමුදාව ඉවත් කිරීම සිදුකර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක බවත්, හමුදාව සිටිය දී කර්මාන්ත ශාලාවට අයත් කෝටි ගණනක දේපළ ආරක්ෂා වූ බවත් ඒ මහතා එම පැමිණිල්ලේ දක්වා තිබේ.

අදාළ පැමිණිල්ල පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More