රටේ ජාතික උරුමයන් විනාශ වී යමින් හා තර්ජනයට ලක්වෙමින් පවතින පසුබිමක එම ජාතික උරුමයන් රැකගැනීම වෙනුවෙන් ‘ජාතික උරුමයන් සුරැකීමේ පාර්ලිමේන්තු සංසදයක්‘ පිහිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඊයේ(09) දිනයේ දී මෙම සංසදය පිහිටුවා ඇති අතර, එහි සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පත්කොට තිබේ.
එහි ලේකම් ධුරය හොබවනු ලබන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්තුමිය විසිනි.
මෙම සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ගාමිණී වලේබොඩ, උදය ගම්මන්පිල, ඒ.එච්.එම්. අතාවුල්ලා, සරත් වීරසේකර, රෝහිණී කවිරත්න, චන්න ජයසුමන, වීරසුමන වීරසිංහ, ජගත් කුමාර, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මෙන්ම රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොළ, යන මහත්ම මහත්මීහු සහභාගී වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...