වෙනත් රටවලට මෙරට ප්‍රශ්න විසඳීමට නොහැකි බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පැවසූ කතාවට ප්‍රතිචාර දක්වමින් ඊයේ(9) දින පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසා සිටියේ ඉන්දියාව විසින් බලහත්කාරයෙන් මෙරටට පැටවූ 13 වැනි සංශෝධනය එසේ නම් මෙරටට විසඳුමක් වන්නේ කෙසේ ද? යන්නය.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් වාර්ගික පදනමක් මත කටයුතු කරමින් උතුරු හා නැගෙනහිර දෙපළාතේ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පමණක් සාකච්ඡා පැවැත්වීම ලැජ්ජාවට කරුණක් බවත් එහිදී ඒ මහතා පැවසීය.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...