13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දී විශේෂයෙන් පොලිස් බලතල සම්බන්ධයෙන් අවධානය යොමුවූ බවයි පැවසෙන්නේ.
එහි දී පෙන්වා දුන් දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ මෑත කාලයේ එංගලන්තය සහ ඉන්දියාව වැනි රටවල්වල පවා බලය බෙදීම ඉතා හොඳින් ක්‍රියාවට නැන්වූ බවත්, එම ක්‍රමවේදයන් මෙරට තුළ ද ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බවත් ය.
කෙසේ වෙතත් එයට පිළිතුරු වශයෙන් ආරක්ෂක ඇමැතිවරයා පවසා ඇත්තේ එංගලන්තයේ හා ශ්‍රී ලංකාවේ දේශපාලන සමාජීය සංස්කෘතීන් සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...