බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විහාරස්ථානයක් වන ත්‍රිකුණාමලය බොරළුකන්ද විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සාසනාලයෙන් යුතුව නවතා දමන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විහාරාධිපති ස්වාමීන් වහන්සේට නියෝගකර ඇත.
ඔහු පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ වාචික දුරකතන ඇමතුම් මගින් ලැබුනු උපදෙස් මත මෙ ක්‍රියාමාර්ගය ගන්නා බවය.
අදාළ ලිපිය පහළින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...