1987 දී රජිව් ගාන්ධි මහතා පැමිණ අත්සන් කරන ලද ගිවිසුමට එදා විරුද්ධත්වය පළ කළ දේශපාලන පක්ෂ අද නිහඬ බව සියම් නිකායේ රෝහණ පාර්ශවයේ අනුනායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමිපාණෝ පවසති.
ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අද අගමැතිවරයා නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ එදා 13 වැනි සංශෝධනයට දැඩි විරුද්ධත්වයක් දැක් වූ බවත්, එය අත්සන් කරන විට එයට පක්ෂව සිටියේ එක්සත් ජාතික පක්ෂය පමණක් බව හා අත්සන් කරන මොහොතේ එම පක්ෂයේ අගමැතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා එය මගහැර සිටි බවත් උන්වහන්සේ පවසති.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...