මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘හයි යංග් 24 හාඕ’ නැමැති යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට ඊයේ (10) සේන්දු විය.
කොළඹ වරායට සේන්දු වූ ‘හයි යංග් 24 හාඕ’ නෞකාව, දිගින් මීටර 129 ක් සහ නැව් මුළුව 138 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ජාන් ෂින් මහතා කටයුතු කරයි.
මෙම නෞකාව දින දින දෙකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිත අතර නෞකාව 12 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...