ගුවන්යානා හදන වැඩ්ඩෝ ලංකාවේ ඉන්නවා කියලා හීනෙකින්වත් හිතන්නේ නැති වුනත් ගුමන් යානා හදන ලංකාවේ ආයතනයක් පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
මෙම ආයතනය තුළ මේ වන විට ශ්‍රී ලාංකික තරුණ පිරිස් විශාල ප්‍රමාණයක් රැකියාවේ නියැලෙන බව වාර්තා වේ. මෙහි රැකියාවේ යෙදෙන 90% පමණ දෙනාම ශ්‍රී ලාංකියන් බවයි එම ආයතනයේ නිලධාරීන් මෙහිදී විස්තර කරන්නේ.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...