මැදගොඩ අභයතිස්ස හිමි ප්රමුඛ ස්වාමීන්වහන්සේලා මුලතිව් හි කුරුන්දි විහාරයට වැඩම කළ අවස්ථාව දැක්වෙන ඡායාරූප පෙළක් පහළින් දැක්වේ.
වර්තමානයේ බෙදුම්වාදීන්ගේ දැඩි තර්ජනයට ලක්වී ඇති ඓතිහාසික බෞද්ධ උරුමයක් වන කුරුන්දි විහාරය නාගචෝල වන රක්ෂිතය මැද හුදෙකලා වී නොමැති බවත්, එය රැකීමට රටේම භික්ෂූන් වහන්සේලා සහ ජනතාව පෙරට පැමිණෙන බවත් මෙම ඡායාරූප ඇසුරෙන් ප්රකාශිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...