ත්‍රිකුණාමලය බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු නතර කරන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ලබාදී ඇති නියෝගය සම්බන්ධයෙන් අප්‍රසාදය කළ කරමින් අර්බන් සිටිසන් සංවිධානයේ සභාපතිනී ෂර්මිලා ගෝනවල මහත්මිය ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකර තිබේ.
එම ලිපිය මගින් ෂර්මිලා ගෝනවල මහත්මිය දන්වා ඇත්තේ මෙම සිදුවීම බෞද්ධ ජනතාවගේ හදවත් කම්පනය කරන සිදුවීමක් බවත්, රටේ ආගම් අතර අසමගිය ඇතිකරන මෙවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙසත් ය.
මෙම ක්‍රියාව හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවද ඒ මහත්මිය පෙන්වා දෙයි.
අදාළ ලිපිය පහළින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...