ජනාධිපතිවරු 7 දෙනෙකු සක්‍රීය නොකළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධන වින්නැහිය දැන් සක්‍රීය කිරීම අරඹා ඇති බව සිංහල වීරවිදාන සංවිධානයේ ජාතික මණ්ඩල සභික සුරේන් අබේගුණසේකර මහතා පවසයි.
ඕනෑම රටක ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ මානව හිතවාදී බුද්ධිමතුන් බවත්, පරමාධිපත්‍යයේ ස්වෛරීභාවයේ ගෞරවාන්විත ඔප්පුව වූ ව්‍යවස්ථාව බාලකරන අපේ රටේ වින්නැහිය 13 වැනි සංශෝධනය බවත් ඒ මහතා පෙන්වා දෙයි.
13 වැනි සංශෝධනය ඉන්දියාව විසින් බලහත්කාරයෙන් මෙරටට පැටවූ ආකාරය ගැනද ඒ මහතා මෙහිදී හෙළිදරව්වක් සිදු කරයි.
ඒ මහතා මේ පිළිබඳව සඳහන් කර සිටියේ පෙරේදා දින (10) ශ්‍රී ලාංකාව දෙකඩ කිරීමට එරෙහි සංධානය විසින් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම පිළිබඳව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම සඳහා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැති මහජන විනිශ්චය සභාව අමතමිනි.
වීඩියෝව නරඹන්න...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...