ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාවට අනුබද්ධ චැනල් අයි නාලිකාව බදු පදනම යටතේ ලයිකා ගෲප් වෙත ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ වෙනුවෙන් මසකට රුපියල් මිලියන 25ක මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා දීමට නියමිතය.
චැනල් අයි නාලිකාව දිගින් දිගටම අලාභ ලැබීම මත පුද්ගලික ආයෝජකයෙකුට ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය යෝජනා කර තිබූ අතර, ඒ අනුව ලැබුණු අනුමැතිය මත මෙම බදු ගිවිසුමට අත්සන් තබා තබා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...