දේශීය පුවත්

13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුව ඇතැයි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

අනුප්‍රාප්තික ජනාධිපති වරයා වන රනිල් වික්‍රමසිංහ මහතා දහතුන්වන සංශෝධනය බලාත්මක කිරීමට සූදානම් වන විට ඊට එරෙහි ජනවරමකින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා නිහඬව සිටීම පිළිගත නොහැකි බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාට හැට නම ලක්‍ෂයක ජනවරමක් ලැබුණේ රටේ ඒකීයභාවය තහවුරු කිරීමටත් ඒ සඳහා නව ව්‍යවස්ථාවට ගෙන ඒමටත් බව චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි.

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ජනවරම භාවිතා කරමින් ඉන්දියාව ශ්‍රී ලංකාවට බලහත්කාරෙන් පැටවු 13 සංශෝධනය බලාත්මක කිරීමට උත්සාහ දරන බවද ඒ මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More