13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම මගින් රටට සිදුවන විපත අවබෝධකරවීම වෙනුවෙන් පවත්වනු ලබන මහා අධිෂ්ඨාන පූජාව අද(13) සවස 5.30ට පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙනේ දී පැවැත් වේ.
මෙම අධිෂ්ඨාන පූජාව මෙහෙයවනු ලබන්නේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...